24H Best Sinhala News In Sri Lanka

Tuesday, 18 February 2014

කඩුවෙල අධිවේගය බලන්න මෙන්න අවස්ථාව.

17:52 By Era

කඩුවෙල අධිවේගය බලන්න මෙන්න අවස්ථාව.

කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා කොටස මාර්තු 4 සහ 5 යන දිනවල මහජනතාවට දැකබලා ගත හැකියි. කිලෝමීටර 11 ක දිගින් යුත් මෙම මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් කර ඇති බවයි මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල ප‍්‍රකාශ කළේ. එය මාර්තු 8 වැනිදා විවෘත කෙරෙනවා.

0 comments:

Post a Comment