ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ
කණ්ඩායම් නායකත්වය දිනේෂ් චන්දිමාල්
මාර්තු මාසයේදී බංගලාදේශයේදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන කි්‍රකට් තරගාවලියට සහ මේ මස අගදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර 50 කි්‍රකට් තරගාවලියට සහභාගීවන ශී්‍ර ලංකා සංචිතය කි්‍රකට් ආයතනය විසින් ඊයේ (17දා) නම්කරනු ලැබීය.රංගන හේරත් ආබාධයට ලක්ව සිටින බැවින් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බැවින් ඒ වෙනුවට නවක ක්‍රීඩක චතුරංග ද සිල්වා කැ`දවා ඇත.
ලෝක කුසලාන සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක),ලසිත් මාලිංග (උපනායක),ටී.එම් ඩිල්ශාන්,කුසල් ජනිත් පෙරේරා,කුමාර් සංගක්කාර්,මහේල ජයවර්ධන,ළහිරු තිරිමාන්න,ඇන්ජලෝ මැතිවුස්,තිසර පෙරේරා,නුවන් කුලසේකර,සුරංග ලක්මාල්,රංගන හේරත්/චතුරංග ද සිල්වා,සචිත්‍ර සේනානායක,අජන්ත මෙන්ඩිස්,සීක්කුගේ ප්‍රසන්න.
ආසියානු සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක),දිනේෂ් චන්දිමාල් (උපනායක), ටී.එම් ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර්,මහේල ජයවර්ධන,ළහිරු තිරිමාන්න,අශාන් ප්‍රියන්ජන්,තිසර පෙරේරා,ලසිත් මාලිංග,නුවන් කුලසේකර,සුරංග ලක්මාල්, සචිත්‍ර සේනානායක,අජන්ත මෙන්ඩිස්,චතුරංග ද සිල්වා.
.jpg)
0 comments:
Post a Comment