වැස්ස මාර්තු මාසයේ
පවතින වියළි කාලගුණික තත්ත්වය මාර්තු මස මුල සතියෙන් පසුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාර්තු මස මුල සතියෙන් පසු කාලයේදී අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාිත වන බැවින් දිවයින පුරා වැසි සහිත තත්ත්වයක් ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යාඥ කේ.ඩී සුජීව මහතා පැවසීය.
ඒත් සමග අකුණු ඇති වීමේ අවදානමද ඇති විය හැකි බැවින් අකුණු වලින් ආරක්ෂා වීම කෙරෙහි ජනතාව දැඩි අවදානයක් යොමු කළයුතු බවද ඒ මහතා පැවසීය.
.jpg)
0 comments:
Post a Comment