24H Best Sinhala News In Sri Lanka

Thursday, 27 February 2014

පෞද්ගලික බස්රථවලට මගීන් සිටියදී ඉන්ධන ලබාගැනීමට බෑ

00:28 By Era

පෞද්ගලික බස්රථවලට මගීන් සිටියදී ඉන්ධන ලබාගැනීමට බෑ
-ජනතාවට පැමිණිලි කළ හැකියි

මගීන්ද සහිතව ඉන්ධනහල්වලින් තම බස්රථවලට ඉන්ධන සපයා ගන්නා පෞද්ගලික බස්රථ හිමියන්ට එරෙහිව දැඩි ලෙස නීතිය කි්‍රයාත්මක කිරීමට මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ පිළිබද බස්රථ රියැදුරන් දැනුවත් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) අජිත් රංජිත් මහතා පවසා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඕනෑම මගියෙකුට වැරදි කරන පෞද්ගලික බස්රථ රියැදුරන් පිළිබද දුරකතන අංක 0115-559595 න් හෝ 0112-871352 න් හෝ පැමිණිලි කළ හැකිය.

0 comments:

Post a Comment