භික්ෂූන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක්
දිවයින පුරා පිහිටි විහාරස්ථාන වල වැඩසිටින භික්ෂූන් වහන්සේලා උදෙසා රක්ෂණ ක්‍රමයක් කි්‍රයාත්මක කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මෙම රක්ෂණ ක්‍රමය යටතේ භික්ෂූන් වහන්සේ නමක් හදිසි අනතුරකට භාජනය වීම වෙනත් රෝග පීඩාවන්ට ගොදුරුවීම හා අපවත්වීමකදී එම රක්ෂණ මුදල් ලබාදීමට කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු ජයරත්න මහතා උපදෙස් දුන් බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.පී දිසානායක මහතා පැවසුවේය.
.jpg)
0 comments:
Post a Comment