දේශීය සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 6ක් ප්‍රථමවරට අපනයනයට
ඉපැරණි දේශීය සහල් කිලෝග්‍රෑම් ලක්ෂ හයක් (06) පමණ මේ වසරේදී ප්‍රථමවරට අපනයනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම්කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්,මහවැලි සී කලාපයේ රත්කිද ගොවිපොළේ මෙවර 2019 මහ කන්නයේ වී අස්වනු නෙළීම ඊයේ (24දා) ආරම්භ කෙරිණ.
දේශීය වී වර්ගයක් වන සුව`දැල් මෙසේ වගාකර ඇති අතර,මෙම අස්වනු බීජ නිෂ්පාදනය සදහාද අපේක්ෂා කරන බවත්,සහල් ආනයනය කිරීම මෙහි මූලික අරමුණ බවත් නේවාසික ව්‍යාපාර කළමනාකරු අයි.එම්.යූ.කේ කුමාර මහතා zඅදZට පැවසීය.
මේ අතර එම බීජ වලින් 2014 යල කන්නයේ හෙක්ටයාර් (2500) ක පමණ පැරෂුට් ක්‍රමයට වගාකර දේශීය සහල් මෙටි්‍රක් ටොන් (10,000) ක් ආනයනය කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
Tuesday, 25 February 2014
දේශීය සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 6ක් ප්‍රථමවරට අපනයනයට
01:17
By Era

0 comments:
Post a Comment