24H Best Sinhala News In Sri Lanka

Friday, 21 February 2014

තරුණියකගෙන් උම්මා එකක් ඉල්ලා රුපියල් 1500 ක් දඩ කයි

20:51 By Era

තරුණියකගෙන් උම්මා එකක් ඉල්ලා රුපියල් 1500 ක් දඩ කයි

වැලන්ටයින් දිනයේ කොළඹ ගාලූ මුවදොර පිටියේදී තරුණියකගෙන් -උම්මා එකක් ˜ (හාද්දක්) ඉල්ලූවේ යැයි කියන චෝදනාවකට වරද පිළිගත් තරුණයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා රුපියල් 1500 ක දඩයක් නියම කළේය .
මෙසේ දඩ නියම කෙරුණේ මහේෂ් චානක නමැත්තෙකුටය.
මෙම සිද්ධියේ පැමිණිලිකාර තරුණිය කොටුව පොලීසියට කර තිඛෙන පැමිණිල්ලට අනුව විත්තිකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කළේ -උම්මා එකක් ˜ (හාද්දක්) ඉල්ලා තරුණියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන චෝදනාව මතය.

0 comments:

Post a Comment