24H Best Sinhala News In Sri Lanka

Thursday, 27 February 2014

ජයලලිතා ඊළම යෝජනා කරයි

00:20 By Era

ජයලලිතා ඊළම යෝජනා කරයි

ශ්‍රී ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීම සදහා වන යෝජනාවක් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඇයගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර ඇත.
මාධ්‍ය වාර්තා කළේ මෙම ඊළාම් රාජ්‍ය ගොඩනැගීම සදහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටද එහි සදහන් වේ.
එම ජනමත විචාරණයට ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව සහ ලොව පුරා අවතැන්වී සිටින දෙමළ ජනතාව යොදා ගතයුතු බවද ජයලලිතා ප්‍රකාශ කර ඇති බව ඉන්දීය තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
ඇයගේ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙතද ඉදිරිපත් කිරීමට සූදානම් වාර්තා වේ.
ශ්‍රී ලාංකේයදෙමළ ජනතාවට යුක්තිය ඉටු කිරීමක් ලෙස ජයලලිතා මෙම යෝජනාව හ`දුන්වා දී ඇත.

0 comments:

Post a Comment