24H Best Sinhala News In Sri Lanka

Thursday, 27 February 2014

සයිබර් අපරාධ මැඩලීමට නව නීති : රජය තීරණය කරයි

00:32 By Era

සයිබර් අපරාධ මැඩලීමට නව නීති : රජය තීරණය කරයි

සයිබර් අපරාධ මැඩලීම සඳහා නව නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා 2011 සයිබර් අපරාධ පිළිබඳ යුරෝපා සභා සම්මුතියට (බුඩා පේස්ට් සම්මුතියට) අත්සන් කිරීමටද රජය තීරණය කර තිබේ.
ජපානය, ඕස්ටේ්‍රලියාව යන රටවල් ද යුරෝපා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක් හා ඇමෙරිකාව හා බ්්‍රතාන්‍යය ද දැනටමත් මෙම සම්මුතිය පිළිගෙන ඇත.
සයිබර් අපරාධ මැඩලීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමත් නෛතික හා ආයතනික පදනමක් සලසා ගැනීමත් මෙම සම්මුතියට අත්සන් තැබීමේ අරමුණ වේ.

0 comments:

Post a Comment