ළමයින්ගෙන් සියයට හැත්තෑවකට හතිය
වැඩිම පිරිසක් කොළඹ හා මහනුවරින්
ළමයින්ගෙන් සියයට හැත්තෑවකට ළමා හතිය වැළ`දී ඇති බවට හ`දුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙක් zරිවිරZට අනාවරණය කළේය.කොළඹ හා මහනුවර දිස්ති්‍රක්ක වලින් ළමා හතිය වැළෙ`දන හා වැළ`දුන රෝගීන් බහුලව වාර්තා වන බවත් වායු දුෂණය හේතුවෙන් හේතුවෙන් එම තත්ත්වය ඇතිව තිඛෙන බවත් එම වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ළමා හතිය පිළිබද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ දේශගුණ තත්ත්වය හා පාසල් ආරම්භයත් සමග ළමා හතිය වැළදෙන රෝගීන් වැඩිපුර වාර්තා වන බවයි.
දීර්ඝකාලීන ළමා හතියට වඩා සෙම්පතිශ්‍යාව වැළ`දුණු රෝගීන්ගෙන් බහුතරයකට ළමා හතිය වැළ`දෙන බවට වාර්තා වන බවත් ස්වාසනාළිකා ඇතුළත සංකෝචනය වීම හේතුවෙන් ළමා හතියට තාවකාලිකව හෝ ළමයින් ගොදුරුවන බව හෙතෙම පැවසීය.
දීර්ඝකාලීනව ඇති ළමා හතිය වැළ`දුන රෝගීන්ට මාස හයක් අඛණ්ඩව ඉන්හේලර් ප්‍රතිකාර ලබාදීම වැදගත් බවත් තාවකාලිකව ළමා හතිය වැළ`දෙන රෝගීන්ටත් නිසියාකාරව ප්‍රතිකාර ලබා නොදුන්නහොත් දීර්ඝකාලීනව එය පැවතිය හැකි බවත් වෛද්‍ය හේවගේ මහතා පෙන්වා දුන්නේය.
.jpg)
0 comments:
Post a Comment